1 Kings 22:50 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙහෝෂාපාට් තමාගේ පියවරුන් මෙන් මියගොස් තම පිය වූ දාවිත්ගේ නුවර තම පියවරුන් ළඟ තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරන ලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙහෝෂාපාට් තමාගේ පියවරුන් මෙන් මියගොස් තම පිය වූ දාවිත්ගේ නුවර තම පියවරුන් ළඟ තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.