1 Kings 22:51 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ දසසත් වන අවුරුද්දේ දී ආහබ්ගේ පුත් අහසියා ඉශ්රායෙල් කෙරෙහි සමාරියේ රජ වී දෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යුදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දස සත්වෙනි අවුරුද්දේදී ආහබ්ගේ පුත්‍රවූ අහසියා ඉශ්රායෙල් කෙරෙහි සමාරියේ රජවී දෑවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ දසසත් වන අවුරුද්දේ දී ආහබ්ගේ පුත් අහසියා ඉශ්රායෙල් කෙරෙහි සමාරියේ රජ වී දෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.