1 Kings 4:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අරුබ්බෝත්හි බෙන්-හෙසෙද් ය; මොහුට සෝකෝව නුවර සහ මුළු හේපෙර් රට ද පැවරිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
අරුබ්බෝත්හි බෙන්-හෙසෙද්ය; ඔහුට සෝකොව සහ මුළු හේපෙර් රටද වැටුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
අරුබ්බෝත්හි බෙන්-හෙසෙද් ය; මොහුට සෝකෝව නුවර සහ මුළු හේපෙර් රට ද පැවරිණි.