1 Kings 4:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෝර් නම් මුළු කඳුකර පෙදෙසෙහි විසූ බෙන්‍-අබිනාදාබ් ය. ඔහුගේ භාර්යාව සලමොන්ගේ දුව වන තාපත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දොර් නම් කඳුකරය මුළුල්ලෙහි සිටිය බෙන්-අබිනාදාබ්ය; ඔහුගේ භාර්යාව සාලමොන්ගේ දුවවූ තාපත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෝර් නම් මුළු කඳුකර පෙදෙසෙහි විසූ බෙන්‍-අබිනාදාබ් ය. ඔහුගේ භාර්යාව සලමොන්ගේ දුව වන තාපත් ය.