1 Kings 4:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නප්තලීගේ පෙදෙසෙහි විසූ අහීමයාශ් ය; ඔහු ද සලමොන් රජුගේ දුව වන බාසෙමත් භාර්යාව කොට පාවාගෙන තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
නප්තලීහි සිටිය අහිමාශ්ය; ඔහුද සාලමොන්ගේ දුවූ බාසෙමත් භාර්යා කොට පාවාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
නප්තලීගේ පෙදෙසෙහි විසූ අහීමයාශ් ය; ඔහු ද සලමොන් රජුගේ දුව වන බාසෙමත් භාර්යාව කොට පාවාගෙන තිබිණි.