1 Kings 4:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.
Sinhala Bile - Revised Old Version (SROV)
දවසකට සාලමොන්ගේ ආහාර මෙසේය: සිහින් පිටි කෝර තිහක්ය, වෙන පිටි කෝර සැටක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.