1 Kings 6:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඊට ඉදිරියෙන් වූ මාලිගාවේ ඉතුරු කොටස මීටර් දහඅටක් දික් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය.
Sinhala SNRV (New Revised Version 2018)
ඊට ඉදිරියෙන් වූ මාලිගාවේ ඉතුරු කොටස මීටර් දහඅටක් දික් විය.