1 Kings 6:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අනික් කෙරුබ්වරයාගේ රූපයත් මීටර් හතරයි දශම හතරකි, කෙරුබ්වරුන්ගේ රූප දෙක ම එක මිම්මට ද එක හැඩේට ද විය.
Sinhala Bile - Revised Old Version (SROV)
අනික් කෙරුබ් රූපයත් දස රියනක්ය. කෙරුබ් රූප දෙකම එක මිම්මටද එක හැඩේටද වූහ.
Sinhala SNRV (New Revised Version 2018)
අනික් කෙරුබ්වරයාගේ රූපයත් මීටර් හතරයි දශම හතරකි, කෙරුබ්වරුන්ගේ රූප දෙක ම එක මිම්මට ද එක හැඩේට ද විය.