1 Kings 6:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක කෙරුබ්වරයෙකුගේ රූපයක උස මීටර් හතරයි දශම හතරකි. අනික් කෙරුබ්වරයාගේ රූපයත් එසේ ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක කෙරුබ් රූපයක උස දස රියනක්ය, අනික් කෙරුබ් රූපයත් එසේමය.
Sinhala SNRV (New Revised Version 2018)
එක කෙරුබ්වරයෙකුගේ රූපයක උස මීටර් හතරයි දශම හතරකි. අනික් කෙරුබ්වරයාගේ රූපයත් එසේ ම ය.