1 Kings 6:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වටකර ඇතුළෙනුත් පිටිනුත් ගෘහයේ සියලු බිත්තිවල ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කොටා කැටයම් වැඩ කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.