1 Kings 6:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු මාලිගාවේ ඇතුළත හා පිටත බිම රන් ආලේප කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගෘහයේ බිම ඇතුළෙනුත් පිටිනුත් රනින් වැසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු මාලිගාවේ ඇතුළත හා පිටත බිම රන් ආලේප කෙළේ ය.