1 Kings 6:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සතර වන අවුරුද්දේ ශිව් මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දමන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
සතරවෙනි අවුරුද්දේ ශීව් මාසයේදී ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ අත්තිවාරම තබනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
සතර වන අවුරුද්දේ ශිව් මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දමන ලදී.