1 Kings 6:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු මාලිගාවට ගරාදි සවිකරන ලද කවුළු සෑදුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගරාදි සවිකරනලද කවුළු ඔහු ගෘහයට සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු මාලිගාවට ගරාදි සවිකරන ලද කවුළු සෑදුවේ ය.