1 Kings 6:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහෙලන් තුන්වෙනි මහලටත් නගින්ට සාදා තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.