1 Kings 7:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සලමොන් රජ තමා සඳහා මාලිගාවක් ගොඩනඟා, මුළු මාලිගාව දහතුන් අවුරුද්දකින් අවසාන කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැඟුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
සලමොන් රජ තමා සඳහා මාලිගාවක් ගොඩනඟා, මුළු මාලිගාව දහතුන් අවුරුද්දකින් අවසාන කෙළේ ය.