1 Kings 7:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ලෝකඩ කුළුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුළුණේ උස මීටර් අටකි. එක එක කුළුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු පිත්තල කුළුනු දෙක සෑදුවේය. එක එක කුළුනේ උස දහ අට රියනක්ය, එක එක කුළුනේ වට ප්‍රමාණය දොළොස් රියනක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ලෝකඩ කුලුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුලුණේ උස මීටර් අටකි. එක එක කුලුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.