1 Kings 7:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහි ගැටියට යටින් එය වටකර කැකිරි ගෙඩි දසයක් තිබිණි. එය වාත්තු කරන විට, වාත්තු කළ දෙපේළියක කැකිරි ගෙඩි වතුර පොකුණ වටේට ම තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ ගැටියට යටින් ඒක වටකර රියනකට කැකිරි දසයක් බැගින්, ඒක වාත්තුකරනවිට වාත්තුකළ දෙපේළියක කැකිරි ගෙඩි ජලාධාරය වටකරින්ම තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි ගැටියට යටින් එය වටකර කැකිරි ගෙඩි දසයක් තිබිණි. එය වාත්තු කරන විට, වාත්තු කළ දෙපේළියක කැකිරි ගෙඩි වතුර පොකුණ වටේට ම තිබිණි.