1 Kings 7:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙකී රථ මෙලෙස සාදන ලදී. ඒවා පනේල ආකාර ව තිබිණි; පනේල සන්ධිවලට අතරේ තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
අඩිවල වැඩ මෙසේය: ඒවා පනේල ආකාරව තිබුණේය; පනේල සන්ධිවලට අතරේ තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙකී රථ මෙලෙස සාදන ලදී. ඒවා පනේල ආකාර ව තිබිණි; පනේල සන්ධිවලට අතරේ තිබිණි.