1 Kings 7:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය,
Sinhala SNRV (New Revised Version 2018)
පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය.