1 Kings 7:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ අයුරින් ඔහු රථ දසය සෑදී ය. ඒ සියල්ලට තිබුණේ එක ම වාත්තුවත්, එක ම මිම්මත්, එක ම හැඩයත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ අන්දමට ඔහු අඩි දසය සෑදුවේය. ඒ සියල්ලට තිබුණේ එක වාත්තුවත් එක මිම්මත් එක හැඩයත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ අයුරින් ඔහු රථ දසය සෑදී ය. ඒ සියල්ලට තිබුණේ එක ම වාත්තුවත්, එක ම මිම්මත්, එක ම හැඩයත් ය.