1 Kings 9:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ගිබියොන්හි දී ඔහුට දර්ශනය වූ ලෙස ම දෙ වන වරටත් ඔහුට දර්ශනය වූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගිබියොන්හිදී සාලමොන්ට පෙනුණාක් මෙන් දෙවෙනි වර ඔහුට පෙනුණුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ගිබියොන්හි දී ඔහුට දර්ශනය වූ ලෙස ම දෙ වන වරටත් ඔහුට දර්ශනය වූ සේක.