1 Kings 9:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්ට ඔබට කෙනෙක් නැතුව යන්නේ නැත කියා මා විසින් ඔබේ පියවූ දාවිත්ට පොරොන්දුවූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබේ රාජ්‍යයේ සිංහාසනය සදාකාලේටම ස්ථිරකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි.