1 Peter 3:11 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු නපුරෙන් ඉවත හැරී, යහපත කළා වේ. ඔහු සාමය සොයා, එය ලුහුබැඳ ගියා වේ;
Sinhala Bile - New Revised Version (NRSV)
නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා!
Sinhala Bile - Revised Old Version (SROV)
නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා;
Sinhala SNRV (New Revised Version 2018)
නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා!