1 Peter 3:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔබ සැම යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, ඔබ සැමට අනතුරු කරන්නේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද?