1 Peter 3:19 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එම ආත්මයෙන් ගොස්, සිරගත ආත්මයනට දේශනා කළ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්මවලට දේශනාකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක.