1 Peter 4:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මැසිවිල්ලෙන් තොරව, එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.