1 Peter 5:4 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල නො මැලවෙන තේජසේ කිරුළ ඔබට ලැබෙනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි ඔබ සැම තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය.