1 Samuel 10:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සාමුවෙල් ඔබට කුමක් කීවේ ද කියා මට කියන්නැ”යි සාවුල්ගේ බාප්පා කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාමුවෙල් ඔබ සැමට කීවේ මොකද කියා මට කියන්නැයි සාවුල්ගේ බාප්පා කීය.
Sinhala SNRV (New Revised Version 2018)
“සාමුවෙල් ඔබට කුමක් කීවේ ද කියා මට කියන්නැ”යි සාවුල්ගේ බාප්පා කී ය.