1 Samuel 11:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ජාබෙෂ්හි සෙනඟ, “හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි ඔබ සැම ළඟට එන්නෙමුව, එවිට ඔබ සැමට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට ඔබ සැමට පුළුවනැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ජාබෙෂ්හි සෙනඟ, “හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය.