1 Samuel 13:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල්වරු සියලු දෙනා තම තමන්ගේ හීවැල ද දෑකැත්ත ද පොරොව ද උදැල්ල ද මුවහත් කරන පිණිස පිලිස්තිවරුන් ළඟට ගියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ හීවැලද දෑකැත්තද පොරොවද උදැල්ලද මුවහත් කරන්ට පිලිස්තිවරුන් ළඟට ගියෝය;
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල්වරු සියලු දෙනා තම තමන්ගේ හීවැල ද දෑකැත්ත ද පොරොව ද උදැල්ල ද මුවහත් කරන පිණිස පිලිස්තිවරුන් ළඟට ගියෝ ය.