1 Samuel 14:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාවුල් පූජකයාට කතා කරන ඒ අවස්ථාවේ දී පිලිස්තිවරුන්ගේ කඳවුරේ ඇති වූ අවුල් වියවුල් එන්න එන්න වැඩි විය. “ඔබේ අත අහකට ගන්නැ”යි සාවුල් පූජකයාට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුල් පූජකයාට කථාකරන අතර පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබුණ කෝලාහලය වැඩි වැඩිව පැවැත්තේය. ඔබේ අත අහකට ගන්නැයි සාවුල් පූජකයාට කීය.
Sinhala SNRV (New Revised Version 2018)
සාවුල් පූජකයාට කතා කරන ඒ අවස්ථාවේ දී පිලිස්තිවරුන්ගේ කඳවුරේ ඇති වූ අවුල් වියවුල් එන්න එන්න වැඩි විය. “ඔබේ අත අහකට ගන්නැ”යි සාවුල් පූජකයාට කී ය.