1 Samuel 14:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාවුල් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. එය ඔහු විසින් ගොඩනැඟුණු පළමු වන පූජාසනය ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුල් ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැඟුවේය. එය ඔහු විසින් ස්වාමීන්වහන්සේ ට ගොඩනැගූ පළමුවෙනි පූජාසනයය.
Sinhala SNRV (New Revised Version 2018)
සාවුල් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. එය ඔහු විසින් ගොඩනැඟුණු පළමු වන පූජාසනය ය.