1 Samuel 14:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ ආයුධ ගෙනයන්නාද: ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, ඔබේ සිතේ හැටියටම මම ඔබ සමඟ සිටිමියි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.