1 Samuel 16:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ස්වාමීන්වහන්සේ ගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේ ගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.