1 Samuel 16:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුල්ගේ සේවකයෝ ඔහුට කථාකොට: දැන් දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔබ කලඹයි.
Sinhala SNRV (New Revised Version 2018)
සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය.