1 Samuel 16:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට ඔබ විසින් කටයුතු දේ මම ඔබට පෙන්වන්නෙමි. මා ඔබට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.