1 Samuel 17:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ පිලිස්තියයා සතළිස් දවසක් උදයත් සවසත් ඉස්සරහට ඇවිත් පෙනීසිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය.