1 Samuel 17:56 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජතුමා ද, “මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා ද කියා සොයා බලන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජතුමා ද, “මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා ද කියා සොයා බලන්නැ”යි කීවේ ය.