1 Samuel 17:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: ඔබ සැම යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? ඔබ සැම සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස ඔබ සැම වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.