1 Samuel 18:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු බොහෝ නුවණින් හැසිරෙන බව සාවුල් දැක ඔහුට භයවිය.
Sinhala SNRV (New Revised Version 2018)
දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය.