1 Samuel 2:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒලී සිය පුතුන්ට කතා කොට, “ඔබ මෙයාකාර දේවල් කරන්නේ කුමක් නිසා ද? ඔබේ නපුරු ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඔවුන්ට කථාකොට: ඔබ සැම මෙයාකාර දේවල් කරන්නේ මක්නිසාද? ඔබ සැමගේ නපුරු ක්‍රියා ගැන මේ හැමදෙනාගෙන්ම මට අසන්ට ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඒලී සිය පුතුන්ට කතා කොට, “ඔබ මෙයාකාර දේවල් කරන්නේ කුමක් නිසා ද? ඔබේ නපුරු ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබේ.