1 Samuel 2:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න; මක්නිසාද මට ලැබෙන ආරංචි හොඳ නැත. ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ සෙනඟ වරද කරන්ට සලස්වති.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.