1 Samuel 2:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන ඔබට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ ඔබේ ඇස් ක්ෂයවී යන්ටත් ඔබේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. ඔබේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)