1 Samuel 2:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බලවතුන්ගේ බලය දුබල වී ඇත. දුබලයෝ බලවත් වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
බලවන්තයන්ගේ දුනු බිඳී තිබේ පැකුලුණු අයද බලය නමැති ඉඟපටිය බැඳගන සිටිති.
Sinhala SNRV (New Revised Version 2018)
බලවතුන්ගේ බලය දුබල වී ඇත. දුබලයෝ බලවත් වී ඇත.