1 Samuel 20:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇරත් මා නොනස්නා ලෙස ඔබ ස්වාමීන්වහන්සේ ගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව,
Sinhala SNRV (New Revised Version 2018)
මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න.