1 Samuel 20:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, ඔබේ ආසනය සිස්වන බැවින් ඔබ එහි නැති බව පෙනෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.