1 Samuel 20:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී ඔබ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න.
Sinhala SNRV (New Revised Version 2018)
අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.