1 Samuel 20:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් ඔබට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් ඔබ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)