1 Samuel 20:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මම ළමයාට: ඊගස් ඔබට එහායින්ය කියම් නම්, ඔබ යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ යන්ට අරිනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.