1 Samuel 20:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, “ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, “ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය.